සූර්යන්ස් සමඟ මායන්ස් මහා සුපිරි තරු සංග්‍රාමය අද රාත්‍රී 8.30ට

Saturday, 18 February 2017 - 9:17

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+8.30%E0%B6%A7
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර මහා සංග්‍රාමය Hiru MegaStars අද සංග්‍රාමයට සූර්යන්ස් සමඟ මායන්ස් සූදානම්.

අද රාත්‍රී 8.30ට මේ අති දැවැන්තවූ ටෙලිවිෂන් රියැලිටි අත්දැකීම ඔබේ ආලින්දයේ සිට රස විඳගැනීමේ හැකියාව තිබෙනවා.

අද තරු අතර මහා සංග්‍රාමයට එක් වන සූර්යන්ස් මෙන්න

අද තරු අතර මහා සංග්‍රාමයට එක් වන මායන්ස් මෙන්න