ශාක්‍යන්ස් සමඟ ආර්යන්ස් මහා සුපිරි තරු සංග්‍රාමය අද රාත්‍රී 8.30ට

Saturday, 25 February 2017 - 8:48

%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+8.30%E0%B6%A7
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර මහා සංග්‍රාමය Hiru MegaStars අද සංග්‍රාමයට ශාක්‍යන්ස් සමඟ ආර්යන්ස් සූදානම්.

අද රාත්‍රී 8.30ට මේ අති දැවැන්තවූ ටෙලිවිෂන් රියැලිටි අත්දැකීම ඔබේ ආලින්දයේ සිට රස විඳගැනීමේ හැකියාව තිබෙනවා.

අද තරු අතර මහා සංග්‍රාමයට එක් වන ශාක්‍යන්ස් මෙන්න

අද තරු අතර මහා සංග්‍රාමයට එක් වන ආර්යන්ස් මෙන්න

පසුගිය සතියේ Hiru MegaStars සූර්යන්ස් සමඟ මායන්ස් මහා සංග්‍රාමයේ ආකර්ෂණීය අවස්ථා මෙතැනින් නරඹන්න