හිරු FM \"DJ අරා & පැස්බරා\" වැඩසටහනෙන් විනාඩි 2න් රු.50,000ක් කුරුණෑගලට

Tuesday, 07 March 2017 - 13:40

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+FM+%5C%22DJ+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F+%26+%E0%B6%B4%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%5C%22+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+2%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.50%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7
ලාංකීය රේඩියෝ ඉතිහාසයට අලුත් නමත් එක්කල හිරු FM Breakfast Drive with DJ අරා & පැස්බරා වැඩසටහන අතරතුර පැවති BEAT the BOMB තරඟයෙන් රුපියල් 50,000ක මුදලක් දිනාගැනීමට වාසනාවන්තියකට හැකිවුණා.

රේඩියෝ ඉතිහාසය උඩුයටිකුරු කරමින් සජීවී වැඩසටහනකදී විනාඩි දෙකක කාළයක් තුළ පිරිණමන වැඩිම වටිනාකමකින් යුත් ත්‍යාග මුදල හිමිකරගැනීමට කුරුණෑගල පදිංචි ශ්‍රීයාණී සෝමලතා මහත්මිය සමත්වුණා.

ඇයට අපගේ උණුසුම් සුභපැතුම්.

මීලඟ වාරය ඔබේ..., ඔබත් උදෑසන 7.00 ත් 10.00ත් අතර හිරු FM  \"Breakfast Drive with DJ අරා & පැස්බරා \" අහන්න.

විනාඩි දෙකෙන් රු. 50,000ක් දිනාගන්න.