ජනප්රිය රොක් ගායකයකු වු ක්රිස් ක්රෝනල් සියදිවි නසාගෙන තිබෙනවා.
ගෙල වැලලාගෙන ඔහු මියගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 52 ක්.
නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයක තිබී ක්රිස් ක්රෝනල්ගේ සිරුර හමුවී තිබෙනවා.මෙලෙස සියදිවි නසා ගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
මිචිගන් ප්රාන්තයේ පැවති සංදර්ශණයකින් අනතුරුව ඔහු මෙලෙස සියදිවි නසා ගැනීම හේතුවෙන් ප්රේක්ෂකයන් රැසක් ද දැඩි කම්පනයකට පත්වී තිබෙනවා.