අගමැති කැරකිලා දෙකට නැමිලා......

Saturday, 06 January 2018 - 18:10

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F......
මේ වෙද්දී  දෙදෙනෙකුගේ හරි අපුරු නර්ථනයක වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙනවා.

අයිරාංගනී සේරසිංහ කියන්නේ රටම ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිණියක්.

වයසට ගියත් ඇය හරි අපුරුවට නර්තනයේ යෙදෙනවා.

මෙහි ඇයත් සමඟ නර්ථනයේ යෙදෙන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.