2012 පෙබරවාරි 23 බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා වේලාව - පෙරවරු 04:06
විදුලියට දුන් භූමිතෙල් සහනාධාරය ප‍්‍රමාණවත් ද ?

Previous Articles...
2012 02 21  අර්ථ සාධක අරමුදල් ආයෝජනය.

2012 02 20  තෙල් මිල සහ පෙළපාලි.

2012 02 17  ධීවර ප‍්‍රශ්නය

2012 02 16  වතු ජනතාව සහ භූමි තෙල්

2012 02 15  තෙල් මිල ඉහළ ගියේ අයි.එම්.එෆ්. කොන්දේසියකට ද ?

2012 02 14  බස් ගාස්තු..

2012 02 13  තෙල් මිල වැඩිවීම.

2012 02 10  බස් වර්ජන ඕනෙ ද ? එපා ද ?

2012 02 09  නිල ඇඳුම් දෙන්නේ කවදා ද ?

2012 02 08  හෙද ඉල්ලීම් සටන් සහ සාකච්ඡා

  Sri Lanka Rupee Converter
   Sri Lanka Rupee Exchange Rate
TAG CLOUD
Sri Lanka News Sinhala News Sri lanka breaking News Sri lanka Latest News Breaking sports news Sri Lanka Sri lanka news online Sri lanka hot news Sinhala News Online Sinhala breaking NewsTamil News Sri Lanka Sri Lanka Tamil News Latest Tamil News Sri Lanka Tamil Sri Lanka Tamil News Updates Tamil Radio News Sri Lanka Sri Lankan Tamil News Tamil Hot News Sri Lanka
2012 පෙබරවාරි 22 බදාදා- පස්වරු 06:24

ජිනීවා හි මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ශ‍්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලබන සියලූ ලේඛණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සභාගත කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳ සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය ...   

ස්ථාවර වූ මාලදිවයිනක් ශ‍්‍රී ලංකාවේ අපේක්ෂාවයි. ජනපති.
2012 පෙබරවාරි 22 බදාදා- පස්වරු 06:26

 මාලදිවයින් ජනතාවගේ චිරස්ථිතිය සහ සුභසිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විශේෂ නියෝජිත මොහොමඞ් වහිඩුඞීන් අද (22) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ මාලදිවයින සෑම අංශයකින්ම ...   

පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ඇමති එස්.බී. තවදුරටත්.
2012 පෙබරවාරි 22 බදාදා- පස්වරු 06:23

කුමන බාධක හමුවේ වුවද විදේශ විශ්වවිද්‍යාල මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. විදේශීය විශ්වවිද්‍යාලයක ශාඛාවක්  කොළඹදී අද (22) විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් ද ළගදීම පාර්ලිමේන්තුවට ...   

තම්මැන්නාවට යළි තහනම් නියෝගයක්.
2012 පෙබරවාරි 22 බදාදා- පස්වරු 06:21

කතරගම - ලූණුගම්වෙහෙර මාර්ගයේ මැණික් මතුව තිබූ කොටස සහ ඊට පස් රැගෙන ආ තම්මැන්නා රක්ෂිත ප‍්‍රදේශය සඳහා යළි තහනම් නියෝගයක් ලබාගැනීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අද (22) පියවර ගත්තා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බණ්ඩාරගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊයේ ...   

ඉතුරු වෙනුවට කොන්දොස්තරගෙන් ටොෆි.
2012 පෙබරවාරි 22 බදාදා- පස්වරු 06:19

පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටි මගීන්ට ඉතුරු මුදල් වෙනුවට ටොෆී ලබාදීමේ අපූරු පුවතක් හිරු ප‍්‍රවෘත්ති අංශයට අද (22)  වාර්තා වුණා. මාර්ග අංක 103 බස් රථයක කොන්දොස්තරවරයෙකුයි මෙලෙස එහි ගමන් ගත් මගීන්ට ටොෆි ලබාදී ඇත්තේ. මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් ...   

විවිධ ලේඛන නැති විම සම්බන්ධයෙන් සහ බරපතල නොවන රිය අනතුරු සිදු වූ අවස්ථාවලදී එම පැමිණිලිවල පිටපත් ලබා දීම සඳහා කාබන් කොපි සහිත පැමිණිලි පොතක් මුද්‍රණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ...
දිවයිනේ ප‍්‍රදේශ රැසකින් අද (22) රාති‍්‍රයේ  හදිසි විදුලිය බිඳ වැටීමක් වාර්තා වුණා. විදුලිබල මණ්ඩල වයඹ පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධි කාර්යාලයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ...
ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ තෙරී පත් වුණා.  ඒ, අද (22) ඒ සඳහා පැවති නිලවරණයෙන්. ජනාධිපති නීතිඥ  විජයදාස රාජපක්ෂ සමග එම ධුරයට ...
පුත්තලම පලාඩිය ප‍්‍රදේශයේ නිවසක වහලක් මතට අද (22) පස්වරුවේ ආර්.පී.ජී. උණ්ඩයක කොටසක් වැටීමෙන් එම නිවසට හානි සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ...
ඕස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍ය කෙවින් රඞ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහු සහ එරට අගමැතිනි ජූලියා ගිලාඞ් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බවට වාර්තා පළවීමත් සමගයි. ...
සිරියාවේ පවතින ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මාධ්‍යවේදීන් රැඳී සිටි ස්ථානයකට එල්ල වූ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් මොවුන් ...
ඉන්දුනීසියාවේ බාලි නුවර බන්ධනාගාරයක ඇතිවූ කැරැල්ලක් මැඩ පැවැත්වීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා පොලිස් ...
හොන්ඩියුරාස් හි සිර කඳවුරක පසුගියදා ඇතිවූ ගින්න දුම්වැටියක් හේතුවෙන් සිදුවී ඇති බවට තොරතුරු හෙලිවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිර කඳවුරේ සිටි රැදවියෙකු දල්වන ලද දුම් ...
සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමුගත යුතු කාලය එළැඹ ඇතැයි හිටපු ඉන්දීය ක‍්‍රිකට් නායකයෙකු වන සව්රෝ ගංගුලි පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තෙන්ඩුල්කාර් ...
ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් තුන්දෙනෙකු එකවර ක‍්‍රීඩා කිරීමෙන් තම කණ්ඩායමට ලකුණු 25 - 30 ක අහිමිවන බවට ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝණි කළ ප‍්‍රකාශයට සුපිරි ක‍්‍රීඩක විරේන්ද්‍ර ...
පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති හතර වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය ද එංගලන්තය ජයග‍්‍රහණය කළා. ඒ කඩුලූ 4කින්. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලූ දෙනා දැවී ...
ඕස්ටේ‍්‍රලියා තුන් කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ තරග 5කට සහභාගි වූ තරග 2ක් ජයග‍්‍රහණය කරමින් ...
මෙවර මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2200 ක් භාණ්ඩාගාරයෙන් මුදා හැර ඇති බව මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන ...
වෙළඳපොළේ තක්කාලි මිල සීඝ‍්‍ර ලෙස පහත බැස තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ කන්ද උඩරට සහ පහත රට ප‍්‍රදේශවලින් ලැබෙන තක්කාලි කිලෝවක තොග මිල ...
ඕනෑම මොහොතක නීති විරෝධී ධීවර යාත‍්‍රා 600 ක් පමණ මෙරට මුහුදේ මසුන් මැරීමේ නිරත වන බව ජාත්‍යන්තර ධීවර සහ නාවික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන ජෝන් චර්ච් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ...
කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු අද (21) දිනය අවසානයේදී ඉහළ යාමක් වාර්තා කළා. සියළු කොටස් මිල දර්ශකය ඒකක 23.34කින් ඉහළ ගොස් දිනය අවසනදී ඒකක 5308.51ක් ලෙස වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි ...
උමාරයි, උමාරියයි කියන්නේ නව පරපුරේ ජනප‍්‍රිය ගායන ශිල්පිනියන් දෙන්නෙක්. අපි උමාරියාගෙන් ඇහුව දෙන්නගෙන් කවුද වැඩියෙන් ලස්සන කියලා. ඇය නම් කියන්නේ අක්කා, ඒ කියන්නේ උමාර තමයි ...
මාස තුනක් තිස්සේ බේටීබී, බේටීබී කියලා කතා කරපු භච්චන් මිනිබිරියට නමක් දාලාලූ. නම පටන් ගන්නේ ‘ඒ’ අකුරෙන්. තාම අපි දන්නෙත් එච්චරයි. මොකද චූටි දුවගේ ඡායාරූපය වගේම නමත් ප‍්‍රසිද්ධ ...
හදිසිවෙලා කරගත්ත කසාදෙ දැන් ඔබට එපාවෙලාද? දික්කසාද වෙන්න හිතාගෙන ඉන්නවනම්, කලබල වෙන්න එපා.   24වැනිදාට ප‍්‍රදර්ශනය වෙන ජෝඞ් බ්‍රේකර්ස් චිත‍්‍රපටය බලලම ඒ තිරණේ ගන්න. මේකේ ...
ජනප‍්‍රිය ගායක ඉරාජ් වීරරත්න අද සිය උපන් දිනය සමරනවා. උපන් දිනය දවසේ අලූත් මියුසික් වීඩියෝ එකක් නිකුත් කරන්න තමයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. මෙම ගීතය නම් කරල තියෙන්නෙ ‘‘දෑස ...