තිස්සකුට්ටි පැත්ත මාරු කරයි.

Tuesday, 13 January 2015 - 15:11

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
ඌව ආණ්ඩුකාරතුමා හමුවු මන්ත්‍රි ජානක තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රිවරයා හරින් මහා ඇමති කරන ලෙස දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබේ. ඔහු එක්සත්  ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේන් පලාත් සභාව තේරිපත්වු මන්ත්‍රිවරයෙක් වන අතර ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී ඔහු හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරිමට කටයුතු කළේය. එහෙත් ඔහු පැවසුවේ තමා එක්සත ජාතික පක්ෂයෙන් ඉවත්නොවු බවයි.
යලි පැත්ත මාරුකිරිම ගැන මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමාගේ කලණ මිතුරා වන හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමතිවනවාට ඇති දැඩි ආශාව හා මුළු රටම මෛත්‍රී පාලනය අනුමත කිරිම නිසා මේ තිරණය ගත්බවයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories