මාර්ග අංක 120, හොරණ - කොළඹ බස් වර්ජනයක්.

Saturday, 17 January 2015 - 13:20

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+120%2C+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මාර්ග අංක 120, හොරණ - කොළඹ බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.  ඒ, පිටකොටුවේ හොරණ - කොළඹ බස් රථ ගාල් කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැති බව පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories