රෝද තුනේ ගණන් කාරයාගේ ගණන් බහී වගේ.

Thursday, 22 January 2015 - 10:43

%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%84%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%9A.
ඊයේ (21.01) මධ්‍යම රාත්‍රියේ සිට ඉතිහාසයේ කුමණ රජයකින්වත් අඩුනොකළ ආකාරයකට පෙට්‍රල්, ඞීසල්, භූමිතෙල් මිල අඩුකිරීම පිළිබඳව වතුකරයේ ජනතාව රජයට සිය ස්තුතීය පලකරයි.මධ්‍යම කඳුකරයේ රථවාහන හිමියන් සහ ත්‍රීරෝදරථ හිමියන් පවසන්නේ මෙතරම් විශාල මුදලක් ඉන්ධන මිල  අඩුකිරීම නිසා තම කර්මාන්තය යහපත් ලෙස කරගෙන යාහැකි බවයි. මෙම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් රජය මගින් ඉන්ධන මිල අඩුකිරීමේ සහනය මඟීන්ට ලබාදීමට කටයුතු කරන බව ත්‍රීරෝදරථ හිමියන් පවසති.











ඡායාරූප - හැටන් රන්ජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories