රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියයයි.

Sunday, 25 January 2015 - 13:37

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
මීරිගම - පස්යාල මාර්ගයේ ඞී.එස්. හන්දිය අසල සිදුවූ රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලූයම මීරිගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වූ යතුරුපැදිකරු කොළඹ - වේල්ලවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 28 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories