වෑන් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියයයි.

Monday, 26 January 2015 - 9:28

%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.
වළස්මුල්ල - කටුවන ප්‍රධාන මාර්ගයේ කිරම රෝහල අසල අද උදෑසන සිදුවූ රිය අනතුරකින්  පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ගමන් ගනිමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අම්පාර - උහන - කැටගොඩ ප්‍රදේශයේදී ට්‍රැක්ටරයකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඊයේ සිදුවූ මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්වී ඇත්තේ උහන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories