බෝකොහරාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් නයිජීරියාවේ මෙයිඩුගුරි නගරයේ සිය ගණනක් මරුට.

Monday, 26 January 2015 - 9:29

%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
අන්තවාදී ඉස්ලාමීය කල්ලියක් වන බෝකොහරාම් ත්‍රස්තවාදීන් ඊසාන දිග නයිජීරියාවේ ප්‍රධාන නගරයක් වන මෙයිඩුගුරි නගරයට ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් සියගණනක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි. බෝකොහරාම් ත්‍රස්තවාදීන් නයිජීරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ මොන්ගුනෝ නගරයද මේ වනවිට අත්පත් කරගෙන තිබෙනවා. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද මේ දිනවල නයිජීරියාවේ සංචාරයක නිරතවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories