මැලේසියානු ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්.

Monday, 26 January 2015 - 13:47

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
මැලේසියානු ගුවන්සේවයට අයත් නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසී එහි මුල් පිටුව විකෘති කර තිබෙනවා. වෙබ් අඩවියේ මුල් පිටුවේ ඇති ඡායාරූපය වෙනුවට හූනෙකුගේ ඡායාරූපයක් ඇතුළත් කර තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ. කෙසේ වුවත්, මැලේසියානු ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්වීමට හේතුව අනාවරණය වී නැහැ. එම ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් තම දත්ත ගබඩාවට හානියක් සිදුවී නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories