හෙට (27) පෙරවරු 6 සිට පෙරවරු 11 දක්වා සහ පස්වරු 3 සිට පස්වරු 6 දක්වා කාලය තුළ වැල්ලවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන එක් දිශාවකට ධාවනය කිරීමේ පෙරහුරුවක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ අනුව රාමක්‍රිෂ්ණ මාර්ගයේ ගාලූ පාරේ සිට මුහුදුබඩ මාර්ගය දෙසටත්, විවේකානන්ද පාරේ මුහුදුබඩ මාර්ගයේ සිට ගාලූ පාර දෙසටත්, වාහන එක් දිශාවකට ධාවනය කෙරෙනු ඇති.
Follow US
Most Viewed Stories