ඔබාමාගෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

Tuesday, 27 January 2015 - 15:09

%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3++%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තෙදින ඉන්දීය නිළ සංචාරයක නිරතවූ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉනිදියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ෆොට් ශ්‍රවණාගාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ  විශේෂ සඳහන් කිරීමක් කළා එනම් කලාපීය දේශපාලන බලවතාවන ඉන්දියාවට බුරුමයේ සිට ශ්‍රී ලංකාව දක්වා නව ආර්ථික ප්‍රතිපත්ති මුල්කොටගත් සහයෝගීතාවය මඟින් කලාපීය බලය පුළුල්ව ස්ථාපිත කිරීමට හැකිවනු ඇතිබවයි. ඔබාමා මෙලෙස ප්‍රකාශකලේ සිය නිල සංචාරයේ අවසන් දිනයේ වීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories