පාසල් ළමයින් ප්‍රවාහන කරන වෑන් රථ ගාස්තු සියයට 5කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම් කිත්සිරි අමරසිංහ හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමඟ අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.
හෙට දිනයේදී නව රජය ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැයෙන් පසුව ත්‍රී රෝද රථ ගාස්තුවද 10% කින් අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද හිමියන්ගේ සංගමයද සූදානම් වනවා. අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණි බවයි එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :

Follow US
Most Viewed Stories