කුමාර් ගුණරත්නම් හෙටත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට

Wednesday, 28 January 2015 - 19:12

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සංචාරක වීසා මත මෙරටට පැමිණ දේශපාලන කටයුතු සිදුකරන්නේ කෙසේදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ගෙන් ආගමන විගමන නිලධාරීන් ප්‍රශ්න කර තිබෙනවා. ඔහු අද ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ එම දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුවයි. වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා හෙට දිනයේ නැවත පැමිණෙන ලෙස තමන්ට දැනුම්දුන් බවයි ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories