මීළඟ අගවිනිසුරු කේ. ශ්‍රීපවන් බව ඇමති රාජිත තහවුරු කරයි

Thursday, 29 January 2015 - 13:40

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9A.+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මීළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රීපවන් පත්කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න තහවුරු කළා. ඔහු කියා සිටියේ නව අගවිනිසුරුවරයා සඳුදා දිනය වනවිට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවයි. නව අගවිනිසුරුවරයාගේ පත්වීමට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යුතු බවත් ලබන සඳුදා ව්‍යවස්ථාදායක සභාව රැස්වන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.  43 වන අගවිනිසුරු ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක අද එම ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඇයට සමුදීමේ උත්සවයක් අද පෙරවරුවේ අලූත්කඬේ උසාවි සංකීර්ණයේදී සංවිධාන කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories