රුසියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමට යුරෝපා සංගමය රැස්වේ.

Thursday, 29 January 2015 - 14:16

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.
රුසියාවට තවත් සම්බාධක පැනවීමේ අරමුණින් යුරෝපා සංගමයට අයත් රටවල විදේශ අමාත්‍යවරුන් අද බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී රැස්වනවා. රුසියාව යුක්රේනයට දිගින් දිගටම  එල්ල කරනු ප්‍රහාර නව සම්බාධක පැනවීමේ අරමුණයි. මේ වනවිටත් යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පනවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories