ලෝක කුසලාන අවසාන තරඟයට සුපිරි ඕවරය.

Friday, 30 January 2015 - 8:31

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92++%E0%B6%95%E0%B7%80%E0%B6%BB%E0%B6%BA.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ මෙවර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී දෙපිලම සම ලකුණු ලබා ගත හොත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා සුපිරි  ඕවරය යළි හඳුන්වාදීමට අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. පසුගිය දින දෙක තුළ ඩුබායි හි පැවති ක්‍රිකට් සම්මේලන විධායක කමිටු රැස්වීමේදී ගනු ලැබූ තවත් තීරණයක් වන්නේ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීමයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories