බලය දේශපාලන සංවාදයේ උණුසුම් මොහොතක්

Friday, 30 January 2015 - 8:43

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
හිරු ටී.වී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ බලය දේශපාලන සංවාද වැඩසටහනේ මාතෘකාව වූයේ මෙරට වත්මන් දේශපාලන වාතාවරණයයි. එහිදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා සංවාදයට එක්වුණා.

[MP3]s102334[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories