පා.ම. සජින් වාස්ගෙන් පැහැදිලි කිරීමක්.

Friday, 30 January 2015 - 13:18

%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
සුදත් අබේසිංහ නමින් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු තමන්ට නොමැති බවත් ඔහු සම්බන්ධවී සිටියේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ප්‍රකාශ කළා. ඒ, බත්තරමුල්ල - වික්‍රමසිංහපුර ප්‍රදේශයේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සතු නිවසක තිබී රජයට අයත් බවට සැකකෙරෙන වාහන දෙකක් සොයාගත් බවට පළ වූ පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories