නියෝජ්‍ය විදුහල්පතිවරයා පහරකයි

Friday, 30 January 2015 - 13:19

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
මොරටුව - වේල්ස් කුමර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට ඊයේ (29) රාත්‍රීයේ කිසියම් පිරිසක් පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූ ඔහු මේ වනවිට ලූනාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. විදුහල්පතිවරයා විදුහල් ක්‍රීඩාංගනයේ රැදී සිටියදී මෙම පහරදීම සිදුවී ඇති අතර, විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් පිරිසක් මෙම පහරදීමට සම්බන්ධ බවට සැකකරන බවයි මොරටුව පොලිසිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories