5 ශිෂ්‍යත්වයේ පාසල් කඩඉම් ලකුණු

Friday, 30 January 2015 - 17:01

5+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
පසුගිය වසරේ පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් වී තිබෙනවා. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණ 186ක් වන අතර ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා ඇතුළත් කර ගන්නේ ලකුණු 183න්. විශාඛා බාලිකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 185ක් වන අතර, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එය 183ක්. ඊට අදාළ සියලූ තොරතුරු පහතින්




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories