ජේම්ස් පැකර් කැසිනෝව හකුලාගනී

Friday, 30 January 2015 - 18:19

%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D%E0%B7%80+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ආණ්ඩුව ඊයේ ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පසු  ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට නියමිතව තිබූ ආයෝජන ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව  ඕස්ට්‍රේලියානු මාධ්‍ය අද (30) වාර්තා කළා. ඔහු ශ්‍රී ලංකාව තුළ සිදුකිරීමට සූදානම් වූ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්. හෝටල් සහ කැසිනෝ ව්‍යාපෘතියක් වෙනුවෙන් එම ආයෝජනය සිදුකිරීමට නියමිතව තිබූ අතර ඊට අදාළව බදු සහන ලබාදුන් වාර්තාවීමත් සමඟ ජේම්ස් පැකර් සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇති වුණා.     



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories