ප්‍රා.දේ. සභා දෙකක ඡන්දය පෙබරවාරි 28.

Friday, 30 January 2015 - 20:14

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B6%AF%E0%B7%9A.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+28.
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල මැතිවරණය පෙබරවාරි 28 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. මීට පෙර 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම ප්‍රාදේශීය සභා දෙකෙහි ඡන්ද විමසීම සිදුකෙරුණේ නැහැ. ඒ වන විට ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කර නොතිබීම සහ නැවත පදිංචිකිරීම් සිදුනොකිරීම ඊට ප්‍රධානතම හේතුවයි. කෙසේ වෙතත්, පසුව එම වසරේ මාර්තු මස 10 වැනිදා මෙම ප්‍රාදේශීය සභා දෙකෙහි ඡන්ද විමසීම සිදුකිරීමට නියම කර තිබුණත් ඊසානදිග මෝසමත් සමග ඇතිවී අයහපත් කාලගුණය හේතුවෙන් එය යළි කල් දැමුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories