නරේන්ද්‍ර මෝදි දිල්ලි මැතිවරණ සටන අරඹයි

Saturday, 31 January 2015 - 15:08

%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ භාරතීය ජනතා පක්ෂ ඡුන්ද සටන දියත් කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (31) නවදිල්ලියේදී ජන රැළියකට එක් වනවා. අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම්ආද්මි පක්ෂ රජය බිඳ වැටීමත් සමඟයි දිල්ලි ප්‍රාන්තයේ නව මැතිවරණයක් පැවැත්වෙන්නේ. එහිදී භාරතීය ජනතා පක්ෂයට වැඩි වාසි අත්විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories