හලාවත - වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

Saturday, 31 January 2015 - 16:15

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+-+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%A7+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92
හලාවත - මැරවල ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබියදී පුද්ගල මළ සිරුරක් අද දහවල් සොයාගෙන තිබෙනවා. මාකඳුර - සඳලංකාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේදී අද (31) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙය දිවි නසා ගැනීමක්ද, ඝාතනයක්ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories