නිවසකට පැන රු. 635,000 කොල්ල කෑ දෙදෙනෙකු දැලේ

Saturday, 31 January 2015 - 17:26

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%94.+635%2C000+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%91+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ගාල්ල - කරන්දෙනිය ප්‍රදේශයේ කාන්තාවක් තනිව විසූ නිවසකට ඇතුළු වී අවි ආයුධ පෙන්වා තර්ජනය කර රුපියල් හය ලක්ෂ 35,000 ක මුදල් සහ රන් ආභරණ කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත අද පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. පසුගිය 26 වැනිදා රාත්‍රියේ මොවුන් මෙම කොල්ලය සිදුකර ඇති අතර, ඒ සඳහා යොදාගත් පිස්තෝලය, සොරකම් කරන ලද රන් වළලූ 03 ක් සහ නිවසට ඇතුළුවීම සඳහා ජනේලය ගැලවීමට භාවිත කළ ඉස්කුරුප්පු නියනක් සහ අඬුවක්ද පොලිසිය සොයා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories