ඇල්පිටිය - ඇත්කඳුර - නාඹරඅත්ත ප්රදේශයේ වෙල්යායක ඇද තිබූ විදුලි රැහැන් පද්ධතියක පැටලී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ සිරුරක් අද අලූයම සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බටපොල ප්රදේශයේ පදිංචි අවුරුදු 37 ක දෙදරු පියෙක්. තවත් පිරිසක් සමග ඊයේ රාත්රියේ දඩයමේ ගොස් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.
ඡායාරූප - ජනත් ද සිල්වා
ඡායාරූප - ජනත් ද සිල්වා
Follow US
Most Viewed Stories