දේශීය යාන්ත්‍රණ ගැන සැකක් තියා ගන්න එපා - අජිත් පී පෙරේරා

Friday, 27 February 2015 - 9:18

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F
යුද අපරාධ පිළිබඳ දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු කරන්නේ නම් එය කිසිසේත්ම විදේශීය උපදෙස් මත සිදු නොවන බව නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා අවධාරණය කරනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය යන තේමාව ඔස්සේ ඊයේ රාත්‍රියේ හිරු ටී.වී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

ඊයේ වැඩසටහනට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එක්ව සිටියා. මේ වැඩසටහනේ එක් අවස්ථාවකදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර ඇති වූ සංවාදයක්.

[MP3]s104397[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories