ආරක්ෂක ලේකම්වරයා සඳ - හිරු සෑය නිරීක්ෂණයක

Friday, 27 February 2015 - 16:54

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%91%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A
ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී. බස්නායක අද (27) අනුරාධපුරයේ ඉදිකෙරෙන සඳ - හිරු සෑයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී ආරක්ෂක ලේකම්වරයා දැනට සිදුකෙරෙන ඉදිකිරීම් පිළිබදව මෙන්ම ආරම්භයේ සිට මේ දක්වා සිදුකළ කාර්යයන් පිළිබදව ද පරීක්ෂා කර තිබෙනවා. අදාළ කරුණු පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇත්තේ සඳ - හිරු සෑයේ පූජා භූමිය භාරව කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවේ ලූතිනන් කර්නල් මොහාන් කුමාර විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories