කොළඹ - දකුණ වරාය පරිශ්‍රයේ ශ්‍රී ලංකා ජාතික කොඩියට තවමත් ඉඩක් නැහැ

Friday, 27 February 2015 - 19:10

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කොළඹ දකුණ වරායේ පිහිටි සිය කාර්යාලයේ නිදහස් දිනය දා ජාතික ධජය එසවීමට එම ව්‍යාපෘතිය භාර චීන සමාගමේ නිලධාරීන් ඉඩ නොදුන් බවට එක්සත් ලංකා බහාලූම්, මෙහෙයුම් ක්‍රියාකාරීන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපතිවරයා මෙන්ම එක්සත් ලංකා බහාලූම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ද වන කඩුවෙල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී උදේනි කළුතන්ත්‍රි මේ බව හෙළි කළේ කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කොළඹ දකුණ වරාය, චීන වරාය ලෙස ද වර්තමානයේ හදුන්වන බවයිි ඔහු කියා සිටියේ. එහි පළමු අදියර විවෘත කෙරුණු දින ද ජාතික ධජය එසවීමට ඉඩක් ලබා නොදුන් බව ඔහු මෙහිදී සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories