හිතේ තිබූ කසාදය පොතේ ලිවීම

Friday, 27 February 2015 - 21:59

%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8
සාමාන්‍යයෙන් අඹු සැමි යුවළක් නිත්‍යානුකූලව විවාහ ගිවිසගන්නේ විවාහවන දිනයේ හෝ ඊට පෙර දිනකයි.

නමුත් අඹු සැමියන් වශයෙන් වසර ගණනාවක් ජීවත් වූ පිරිසක් අද පළමුවතාවට විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් ගාල්ල නාගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා.

මේ අතර අවුරුදු 72 ක් හා 69 ක්වන අඹුසැමි යුවලක්ද සිටීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories