ලන්ඩන් දැරියන් IS එකට ගිය බව තහවුරු වෙයි

Sunday, 01 March 2015 - 10:09

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+IS+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 15 ත් 16 ත් අතර පාසල් දැරියන් තුන්දෙනෙකු අයි.එස්. කැරළිකරුවන්ට එක්වීම සඳහා සිරියාවට ඇතුලූවූ බව දැන් තහවුරු වී තිබෙනවා. තුර්කියේ සිට සිරියාවට ඔවුන් ඇතුලූවන අයුරු තුර්කියේ ඉස්ථාන්බුල් නුවර ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්වී තිබූ බවයි වාර්තාවන්නේ. තුර්කි අගනුවර යුරෝපා අන්තයෙන් පැමිණි ඔවුන් පසුගිය පෙබරවාරි 17 වැනිදා සහ 18 වැනිදා මෙලෙස සිරියාවට සංක්‍රමණය වී ඇති බව හෙළිවී ඇති කරුණක්. ඔවුන් ලන්ඩනයෙන් නික්මී ඇත්තේ තමන් විනෝද ගමනක් සඳහා යන බව දෙමව්පියන්ට පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories