දින 100ට ඔබේ අදහස් දෙන්න

Sunday, 01 March 2015 - 13:42

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+100%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
වත්මන් රජය දියත් කර ඇති දින සියයේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා. ජනතා සහභාගීත්වය තුළ වඩාත් ඵලදායීව, කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම මෙහි අරමුණයි. මෙම වැඩසටහනේ සවිස්තරාත්මක තොරතුරු සහ වත්මන් තත්ත්වය www.pmm.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories