දුරගමන් තාවකාලිකව නවතී

Monday, 02 March 2015 - 9:45

%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
පිටකොටුව - බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කරන දුරගමන් බස් සේවා ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි දේශමාමක බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ ජාතික සංවිධානය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories