න්‍යෂ්ටික ක්‍රියාකාරකම් දශකයකට නවත්වන්න - ඇමරිකාව, ඉරානයට කියයි

Tuesday, 03 March 2015 - 13:37

%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
න්‍යෂ්ටික බල ශක්තිය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නම් ඉරානය තම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් දස වසරක්වත් අත්හිටවිය යුතු බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හේතුවෙන් පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීම සඳහා ඉරානය, ඇමරිකාව සමඟ සාකච්ඡා කරන අතර, එහිදී ගිවිසුමක් ඇති කර ගැනීමේ කාලවිරාමය ජුනි 30 වනදායින් අවසන් වීමට නියමිතයි. ඇමරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික ගිවිසුමක් ඇතිවීමට දැඩි විරෝධය පළ කරන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරත වනවා.

ඊශ්‍රායලයේ අදහස් ඉලක්ක කර ගනිමින් ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ ගිවිසුමකට එළඹීම ආසන්න සංසිද්ධියක් නොවන බවයි. ඇමරිකාවේ කොන්දේසිවලට ඉරානය එකඟ වන බවට සහතිකයක් නොමැති බව ජනාධිපති ඔබාමා අවධාරණය කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories