එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම්, අගමැති හමුවේ

Tuesday, 03 March 2015 - 13:44

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A

දින 4ක සංචාරයක් සදහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබද මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් අද (03) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා. ඒ, අරලියගහ මන්දිරයේදියි. මෙම හමුවේදී ඔවුන් දෙදෙනා අතර දෙපාර්ශවයටම වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ජෙෆ්රි ෆෙල්ට්මන් මීට පෙර ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් හමුවූ අතර ඔහු යාපනයේ ද සංචාරයක නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories