කොළඹ වරාය නගරයට එරෙහි විරෝධයක් නිසා ගමනාගමනයට බාධා

Tuesday, 03 March 2015 - 16:30

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
කොළඹ වරාය නගරයට එරෙහි විරෝධතාවක් හේතුවෙන් අද පස්වරුවේ කොටුව - ලංකා බැංකු මාවත ඉදිරිපිටින් යෝක් වීදිය අවහිර වුණා. පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වයි එම විරෝධතාව පවත්වනු ලැබුවේ. මේ වනවිට ඔවුන් ලංකා බැංකු මාවතෙන් ඉවත්වී බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිට ලෝටස් පාරේ  විරෝධතාවයේ නිරතවන බව එම ස්ථානයේ සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළා.  





















ඡායාරූප -  ප්‍රබෝධ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories