මාදුරුඔය රක්ෂිතයේ පුරාවස්තු සෙවූ හය දෙනෙකු අත්අඩංගුවට

Friday, 06 March 2015 - 10:23

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%94%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහඔය - මාදුරුඔය රක්ෂිතයේ උමුණුගල ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 සහ 32 යන වයස් කාණ්ඩවල පසුවන හිඟුරක්ගොඩ, කදුරුවෙල, කන්තලේ සහ පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් අද දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories