මහජන නියෝජිතයෙකු සතුව තිබිය යුතු ගුණාංග සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කරනු ලැබූ නිර්නායකවලට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාව පළ වී තිබෙනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙම නිර්නායක ඇතුළත් ලේඛනය නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට මේ මස 12 වැනිදා පිළිගන්වන බවයි.
Follow US
Most Viewed Stories