දින 5ක් අතුරුදන්ව සිටි ළමයෙකු හමුවේ

Friday, 06 March 2015 - 15:31

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
දින 5ක් තිස්සේ අතුරුදන් වී සිටි බවට වාර්තා වුණු 15 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මෘත දේහයක් බදුල්ල - උඩුවර වතුයායේ ගල් තලාවක් පාමුළ තිබී සොයාගෙන තිබෙනවා. පසුගිය 1 වන දා සිට ඔහු අතුරුදන්ව ඇති බවට දෙමාපියන් ඇල්ල පොලීසියට පැමිණිලි කර තිබුණා. පසුව සිදුකළ සොයා බැලීම්වලදීයි අඩි 500ක් පමණ උස ගල් තලාව පාමුල තිබී ඊයේ (05) පස්වරුවේ මෙම ළමයාගේ සිරුර සොයාගෙන ඇත්තේ. ඔහු මිය ගිය ආකාරය සැකසහිත බැවින් ඒ පිළිබදව ඇල්ල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories