ජනපතිත් අරාබියේ රැකවරණ ඉල්ලයි

Friday, 27 March 2015 - 9:11

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හවුදි කැරලිකරුවන් යේමනයේ බලය අත්පත් කර ගැනීමත් සමඟ පළාගිය ජනාධිපති අබ්ද්රභූහා මන්සූර් ට රැකවරණ ලබාදීමට  අරාබිය ඉදිරිපත් වී සිටිනවා. ඔහු මේ වනවිට  අරාබියේ රියාද් අගනුවර වෙත පැමිණ සිටින බවයි වාර්තා වන්නේ. හවුදි කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ද අරාබිය  ප්‍රමුඛ අරාබි සන්ධානය කටයුතු කරන බව සඳහන්. මේ අතර, යේමනයේ බලය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා ඊජිප්තුවේ හෙට (28) පැවැත්වෙන අරාබි ලීග රැස්වීමට ද සහභාගි වීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories