වැලිමඩ අනතුරක් - 13 කට තුවාල

Friday, 27 March 2015 - 10:09

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-+13+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
වැලිමඩ - බාගිරිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ වේල්ලක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු වන බව සඳහන්. මින් කාන්තාවන් තුන් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම අනතුරට හේතුවී ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories