නිව්යෝක් නුවර පුපුරයි

Friday, 27 March 2015 - 10:57

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නිව්යෝක් නුවර සුප්‍රකට මැන්හැට්න් ප්‍රදේශයේ ගොඩනැගිලි දෙකක් ගෑස් පිපිරීමකින් ඊයේ (26) කඩා වැටුණා. එහිදී විශාල ගින්නක් හට ගත් අතර එය නිවීම සඳහා ගිනි භටයන් 200 කට අධික පිරිසක් යොදා ගෙන තිබෙනවා. ගින්න ගොඩනැගිලි 4 කට බලපා ඇති බව නිව්යෝක් ආරංචි මාර්ග සඳහන් කළා. එක් ගොඩනැගිල්ලක අවන්හලකයි ගින්න හට ගෙන ඇත්තේ. ඊට පෙර ගොඩනැගිල්ලේ ගෑස් සපයන නළ අලූත්වැඩියාවක් සිදුකර ඇති බව සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories