මදුරුවො හින්දා 7266 කට නොතීසි

Sunday, 29 March 2015 - 15:17

%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9C+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+7266+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
ජාතික මදුරු මර්දන සතියේ පළමු දින 3 ඇතුළත සිදුකළ පරීක්ෂා කිරීම්වලින් පුද්ගලයින් 7266 කට නොතීසි නිකුත් කර තිබෙනවා. දිවයින පුරා පරිශ්‍ර දෙලක්ෂ 35550 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 54 929 ක් හඳුනාගෙන ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මදුරු කීටයන් සහිත ස්ථාන 4405 ක් හඳුනාගෙන තිබෙනවා. ජාතික මදුරු මර්දන සතිය පසුගිය 26 වැනිදා ආරම්භ කළ අතර එය අප්‍රේල් මස 1 වැනිදායින් අවසන් වනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories