හොරණ ගිනි නිවපු ස්ථානභාර නිලධාරීවරයා ජීවිතක්ෂයට

Sunday, 29 March 2015 - 19:51

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
හොරණ - කනන්විල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරීවරයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ ඔහු ගමන් ගත් යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories