පොලිසිය කාටත් නොකියා පාරක් වහලා

Monday, 30 March 2015 - 17:14

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8F
පෙරේදා රාත්‍රි 9.00 ට පමණ මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල මාර්ගය පන්නිපිටිය ප්‍රදේශයෙන් කිලෝමීටර් එකහමාරක පමණ දුරක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබුණා. කිසිදු දැනුම් දීමකින් තොරව පොලිසිය සිදුකළ මෙම ක්‍රියාව හේතුවෙන් එම මාර්ගය භාවිත කළ රථවාහනවලට සහ ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories