රෝද තුනේ ගිය තුන් දෙනෙක් මරුවා අරන් යයි

Tuesday, 31 March 2015 - 7:33

%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කුරුණෑගල - හෙට්ටිපොළ දී ඊයේ (30) රාත්‍රීයේ සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කුරුණෑගල  - කුලියාපිටිය මාර්ගයේ අක්කරවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories